webnovel

MY MAFIA MATE

DaoistVs5GRf · 音楽·バンド
レビュー数が足りません
4 Chs

Chapter 3

Jk pov

අද කවදාවත් නැතුව මන් උදේම ඇහැරුනා. ඊටපස්සේ මන් හිමින් හිමින් කම්මැලි කමේ පල්ලෙහාට ගියා.යනකොට මන් දැක්කා සුපුරුදු පරිදි අපේ ජින් හ්‍යුන් ජූන් හ්‍යුන්ගේ පස්සෙන් එයාගේ සෝස පාට සෝප්පෑන් එකත් උස්සන් දුවනවා. ඒත් මන් පල්ලෙහාට බැස්සාම සෙට් එකගෙම serious mood on උනා . එකපාරටම ජූන් හ්‍යුන් කතා කරන්න ගත්තා

Joon- මේමයි කුකී ඔයා මේක අහලා කලබල වෙන්න එපා.

Jk - හරි හරි හ්‍යුන් මන් කලබල වෙනවද නැද්ද බලන්න කලින් ඕක කියන්නකෝ අප්පා මට යුනි යන්නත් තියේනේ.

මන් ඒම කියලා ලග තිබ්බ caught එකෙන් වාඩි උනා. ඒත් ජූන් හ්‍යුන් කිඋව එක නිසා මගේ රතු කට්ට සෙල්සියස් අංශක 100ටම නැග්ගා.

Joon - අපේ wepon truck එක සෙට් එකක් උස්සලා .

Jk - මොන ප**ටද මේ ජේකේ ගේ බඩු වලට අත තියන්න තරන් හය්යක් ආවේ

Jin - කුක් relax අපි ඉක්මනට හොයලා දෙන්නම් කවුද කියලා අපි ඒක හොයන ගමන් ඉන්නේ.

Jk - Relax හහ්,relax වෙන්නේ කෝමද මෙච්චර හොදට plan කරලා කරපු වැඩේ කොහෙවත් යන බල්ලෙක්ට පූජා කරලා.

ඇත්තමයි ඔතන ජූන් හ්‍යුන් නැතුව වෙන එකෙක් හිටියනන් මගෙන් මෙලහකටත් මැරුන් කාලා.මන් ඊට පස්සේ එත්නින් ඉක්මනට ගියේ තව ටිකක් වෙලා එතන හිටියොත් මාව control කරගන්න බැරි වෙනවා කියලා දන්න නිසා.

ඔය ගැන හිතහිතා මන් යුනි එකට ආවා ඊට පස්සේ මේ ගැන හිත හිතා ඇවිද ගෙන යනකොට කොහෙවත් ඉන්න පිස්සු කෙල්ලෙක් ඇවිත් මගේ ඇගේ හැප්පුනා.

??- මියන්හේ මිස්ටර් චොම්මල් මියන්හේ.

ඔන්න දැන්නන් මගේ control එක නැති උනා ඇයි යකෝ හැප්පිලා තව සමාවත් ඉල්ලනවා. හ්හ්. මන් ඒකිගේ බෙල්ලෙන් අල්ලලා බිත්තියට තද කලා.

Jk - තමුසේ උඩ බලාගෙනද අයිසේ පාරේ යනනේ ආ ….තමුසේ දන්නවද මන් කවුද කියලා. බලපන් තමුසෙගේ වැඩ නිසා මගේ ඇදුමම ඉවරයි. 🤬 shit fucking bitch.

ඒත් ඒවෙලාවේ උනේ මන් හිතුවේ වත් නැති දෙයක් . හැබැයි ඒකෙන් උනේ මගේ තරහ තවත් වැඩි උන එක.

??- මේ ඕයි මට අමාරුවක් නෑ තමුසෙගේ ඇගේ හැප්පෙන්න .අනික මන් කිඋවනේ sorry කියලා. මන් සමාව ගත්තට පස්සේ කෑගහන්නේ තමුසෙට මොලයක් නෑද ආ…..

අනික තමුසෙටත් තිබ්බනේ මන් එනවා දැක්කනන් අයින් වෙන්න. 😒😡

යාහ් ඇත්තමයි මේකනන් කටක් නෙවෙයි වක්කඩයක් shit මටත් සෙට් වෙන්නේ මේවගේ බාල්දිමයි.

Jimin - ජන්කුක්කා මන් එනකන් ඉන්නෝ…. 🐥

මන් දැක්කා ඊට පස්සේ ජිමින් හ්‍යුන් පන කඩාගෙන මගේ පැත්තට එනවා ඒ නිසා මන් හිමින් සැරේ එතනින් කැපුනා නැත්තන් ඕක ලෝක නඩුවක්

Jk - තමුන් අදට බේරුනා කියලා හිතා ගන්නවා.

මන් ඒම කියලා බෙල්ල අතහැරලා ගියා මන් දැක්කා මන් යනකොට ඒකි බෙල්ලත් අල්ලගෙන එයාගේ යාලුවට කටත් ඇද කර කර මොනාද කිය කිය බනිනව😅 මොනා උනත් "cute " .යාහ් ජේකේ තමුන් තමුන්ගේ දවසම විනාස කරපු යක්ශ කෙල්ලටනේද cute කිවුවේ. අප්පා! මට සයිකොද කොහෙද😫.

Time skiped.

යුනි ඉවර වෙලා ගෙදර ආවාම ජින් හ්‍යුන් කතා කලා.

Jin - කුකී චැන්‍යොල් ඇවිත් අද අපිට එහේ dinner එකට එන්න කිඋවා.

Jk - wow චැන්‍යොල් හ්‍යුන් ඇවිත්ද මරුනෙහ් .

අපි හැමෝම ටකස් ගාලා ready වෙලා චැන්‍යොල් හ්‍යුන්ග්ගේ ගෙදර ගියා. ඇවිත් විනාඩි 10 තිස්සෙම ටේ හ්‍යුන් කලේ door bell එක ගහපු එක . ඇත්තමයි මමනන් බෙල් එක හය්කරපු එකාගේ හත්මුතු පරම්පරාවම මතක කර කර හිටියේ. ඒත් එකපාරටම දොර ඇරුනා . WTF එතන හිටියේ මන් හීනෙන්වත් දකින්න එපා කියලාහිටපු එකෙක්

??& JK - තමුන් 😡

JK POU END .

??- මේ ජන්කුක්කෝ උබලා දෙන්නා කලින් අදුරනවද. 🤨

Jk - හ්‍යුන් මේ කෙල්ල තමා මගේ දවසම කෑවේ😠

Jini - යාහ් තමුන් නේද මෙහෙ මොකද කරන්නේ ආ …. බැරි වෙලාවත් ! ඔයාලද ඔප්පගේ එනවා කිඋව යාලුවෝ ටික 🤯

Jk - අපි කවුරු උනාම ඔයාට මොකද ආ 😑…. අයින් වෙනවා ඔතනින් අපිට යන්න දීලා 😤

A/n - ජිනීව තල්ලු කරල jungkook යන්න ගියේ.ඒත් ජින් එයාව කොලර් එකෙන් අල්ලලා පිටි පස්සට ඇදලා ගත්තා.

Jin - උබ කොහේ යනවා කියලද හිතන් ඉන්නෙ මේ උඹේ ගෙදර නෙමේ කටවහන් ඉඳපන් පොඩ්ඩක්.

Jimin - junkook ඕක අතඇරලා දාපන් . අපිට සමාවෙන්න 😇

Jini -මන් උදේ ඔයාව දැක්කා . හැබැයි ඔයා ඔයාගේ baby boss ට වඩා මැනස් දන්නවා.

A/n - ජන්කුක් රවලා බැලුවා හරියට මන්ද baby boss කියලා අහනවා වගේ. හැමෝම ඇතුලට ආවා .

Jini - ඉන්නකෝ මන් ඔයාලට මාව හදුන්වලා දෙන්නන් මන් park hejin . මට ජිනී කියලා කියන්න. මේ ඉන්නේ මගේ යාලුවා park hyumin.හරි දැන් ඔයාලා කවුද කියලා අපිට කියන්නකෝ.

Jin - මන් kim seokjin and I am world wide handsom you know. 😎

Rm - මන් kim numjoon මට ජූන් ඔප්පා කියන්න 😁

Tea - මන් kim teahyung මට ටේ කියන්න.😌

Jk- මන් jeon junkook 😒

Jimin - මන් park jimin මට ජිමින් කියන්න. 😊

A/n- හැමෝම තමන් ගැන intraduce කරනකොට ජිනි හ්‍යූ දෙන්නම එයාත් එක්ක handshake කරලා පිලිගත්තා. ඒත් ජිමින් හ්‍යූත් එක්ක handshake කරන්නැතුව එයාගේ අත අල්ලගෙන ඉන්නවා. 🙂

Tea - ජිමිනා flert කරන එක නවත්තන්වා ඔයාගේ chams වලින් එයාව වශී කර ගන්න බෑ.🤣

Joon - ඒක ඇත්ත මේ මනුස්සයා ඉදලා හිටලා අනාගතේ කියන්නහරි දක්ශයි සමහර විට හරියනවත් එක්ක . 😌

?? - දැන්වත් ඔය අත් හොල්ල්න එක නවත්තනවද😒

All - chanyeol !