webnovel

sweetheart(වස්තුවේ)

මගේ වස්තුව දියමන්තීයක් නම්........ඒ දියමන්තියේ මුද්ද වෙන්න...මට ඉඩ දෙනවද?

kekeperera
Peringkat tidak cukup
11 Chs

Chapter 2

මෙන්න දැන් ලැබුණු විශේෂ ප්‍රවෘත්තියක් 

අද දිනයේදී මා මෙතනට පැමිනියේ මා පිලිබද පොඩි හැදින්වීමක් කිරිම සදහාය. මහායාරත්න මුදියන්සේලාගේ ෆෙලිස්තේ නදිශ් තරැශන් මුතුකුමාරන් මහරත්න වන මා තවම පාසල් යන අවුරැදු 17ක අහින්සක කීකරැ දරැවෙක්.. එපමනක් නොව මුලු ලන්කාවෙම ඉදිරි අනගතය තියෙන්නේ මා සතුව ... බලන්න ඉතින් මාව කොච්චර වටිනවද කියලා..කැහැක්..කැහැක්...සමාව බාජනයකට දාන්න කියලා ඉල්ලනවා එයිලා...පින් වන්ත කොලු පැටියෙක් තමා මන්.. හැම පෝයටම සිල් ගන්න ඒ විතරක් නෙමි තව තව දස්කම් තියෙනවා කොටින්ම කියනවනම් මන් හැම සිකුරාදාම මුස්ලිම් පල්ලියට ගිහින් යක්නා කරනවා, තවද මා හැම ඉරිදාම ක්‍රිස්තියානි පල්ලියේ පූජාවටද යනවා..නායිස් මන් වගේ පින් කරන එකෙක් මේ ගම් හතේම නෑ.. සාන්තව දාන්තව තීන්ත කුප්පියක් වගේ තමා මන් 

මේ පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු ඉදිරියේදී අපට හමුවීමට නියමිතයි 

තොරතුරු ලද සැනින් ඔබව දැනුවත් කිරීමට අප සූදානම් 

රැදී සිටින්න අප සමගම 

මේ කුනු කසල නිවුස් 

"Alright, let's bypass this firewall. They won't even see it coming.."

මගෙ ඇගිලි කිබොර්ඩ් එක පුරාවට නටන්න ගත්තා මේ පකයො හිතන්නෙ උන්ගෙ security system එක බිට් කරන්න මොකෙක්වත් නැ කියලා හ්හාඅහා Time to prove it wrong.

මන් කොඩ් කරන හැම එකක්ම ගානට කරපු එවා මිසක් පුරුදු වෙන්න කරෙ නැ ... මට විතරක් කියන්නෙ මටම විතරක් ෆලො කරන්න පුලුවන් මාවතක්....

 hacking successful

මට කට කොනින් හිනාවක් ගියා 

"Piece of cake.. හ්ම්ම් බලමුකො ඔච්චර හන්ගන රහස් මොනවද කියලා"

මෙක ගෙම් එකක් , binary, decimal අන්ක ඇතුලෙ තියෙන ගෙම් එකක් මන් ආසම විදියෙ

මෙ ලොකෙ අහන්නත් දකින්නත් ආසම වාක්‍ය් මොකක්ද දන්නවද?

 hacking successful කියන එක .... හ්ම්ම් හරියට බෙබද්දෙක්ට තව අරක්කු ලැබුනා වගෙ හැගිමක් හරිම රසවත් හැගිමක් තමා ඒ ... උන්ගෙ back up file ටිකට කෙලලා මන් ඉස්කොලෙ යන්න ලැස්ති උනා... පලවෙනි දවසෙ අද අලුත් ඉස්කොලයක් අලුත් කිව්වට මාට ඉස්කොලෙ විතරයි අලුත් යාලුවො මන් ඔක්කොම දන්නවා එකක් මගෙ හොදම යාලුවා Zarnat Usacheva එහෙම නැත්තම් ආදරෙට උට කියන්නෙ [Zeeva] කියලා ... ඌ full Russian slavic කොල්ලෙක්…

We value community and relationships

We value process and growth

We value integrity and dignity

We value empowerment and taking action

We value sustainability

We value creativity and expression

අම්මටසිරි තාත්තට ආසිරි කිව්වලු මුන්ගෙ වැලියිව්ස් ( VALUES) ටික බලපන්කො 

"ඔයි Zeeva උබලා දැන් මෙ ඔක්කොම VALUES අනුගමනය කරවද හුත්තො?"

"අනෙ බල්ලො මෙහෙ වරෙන්කො ඉක්මනට දුවලා කැද බිලා වගෙ වැනි වැනි එන්නෙ උඹ ඇණයක් යකෝ... පාගලා වරෙන්කො අඩො මටනම් බැ ඔයි රචනා ලියන්න "

ශික් අරැගෙ ටකරන් වොයිස් එකට මගෙ කන කින් ගැවා ඌ ශුවර් එකට රැසියාවෙ නෙමි වැල්ලෙ ගැනියෙක් වෙන්නැති මන් උව ගනන් ගන්නෙ නැතුව ඉස්කොලෙ වටපිටෙ පොඩ්ඩක් බල බල ආවා අර බල්ලා ගැනි වගෙ අඩනවා ... 

"පොඩ්ඩක් කටපියන් ඉදපන්කො මන් මෙ වටෙ පිටෙ සිරි නරබනවා මන් බලන්න එපි මන් ඉන්න ඉස්කොලෙ මගෙ ඇහැට ප්‍රයමනාප ඉගෙනගන්න සුදුසු වාතාවරනයක් තියෙන ඉස්කොලයක්ද කියලා... "

"මෙ ඉස්කොලෙ නෙමි හැම ඉස්කොලකම හොද සුදුසු වාතාවරනයක් තියෙනවා එත් තො තමා එක ඉස්කොලෙකටවත් හරියන්නෙ නැත්තෙ , එකනෙ උබව කලින් එකෙනුත් එල්ලෙව්වෙ ... සිරිමත් මගෙ සකි ලා වෙන උන්ට ඉන්නෙ එකට තො වල් බල්ලා වරෙන්"

oldest internationally credited international school since 1957

පුහ් 

"ගහනවා තොට මන් වරෙන් යකො පාගලා"

" අහ්හ්හ්හ් වාව් අපි බය වුනා ...ඌඌඌඋහු හෙන වැඩ්ඩා ඔයා ..අනෙ පලයන් බන් යන්න"

"උබ වගේ එවුන් ලෑස්ති කරගෙන ඉස්කොලෙ ගෙනියනවට මන් වගෙ සිරිමත්ලට ගහන්න ඔනා පොල්ලෙන් "

" කලිසම අස්සෙ තියෙන එකෙන්ද? බය වෙන්න එපා බෙබිබොයි you can always come near daddy ඔකෙ"

"අසහනකාරයා"

"don't be shy baby boy"

"අනෙ වරෙන්කො හුත්තො මල පෙරෙතයා තව ටිකකින් ගෙට් එක වහනවා, මෙ වැස්සකුත් එනවා ඔය ඔක දිහා බලාගෙන හිටියා ඇති පරයො"

"හිටපන් යකො අඩන්නෙ නැතුවෙ මෙ එනවා "

මන් කියලා කට ගන්න හම්බුනෙ නැ දාරානිපාත වැස්සක් කඩාගෙන වැටුනා ඇදන් හිටපු සුදු ශර්ට් එක තනිකරම වතුර වලින් නැවිලා අරු නම් බැග් එකෙන් ඔලුව වහගත්තා මන් ඉතින් ඔහෙ ආවා මොකදා මට බැග් එකක් නැ මන් ගෙදරට ආපු ලයිට් බිල් අන්කල්ගෙ පැන අරගෙන ආවා ..දවසක් එයා එක දාලා ගිහින් .. කන්න සල්ලි ගෙනාවා මොකද උය උය ඉන්න බැ දැන් මගෙ මුලු ඇගටම වතුරෙන් නැවිලා සුදු ශර්ට් එක දුහුල් වෙලා ඇග ඇතුලත් පෙනවා ... මෙ ඉස්කොලෙ ඉන්නෙ හෙන පොශ් පොරවල් කලින් ඉස්කොලෙ කියලත් වෙන්සක් නැ ඉතින්...

අපි ඉස්කොලෙ ඇතුලට ගියා ගිහින් තත්පර බාගයක් යන්නත් කලින් දොර වැහුනා 

"good morning welcome to oic! "

"good morning "

"elias"

"nadeesh"

"cis එකෙන් නෙද ? මගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් උත් එහෙන් "

"oh I see , "

"කව්ද නම ?""

ඔහ් එයා වැලන්ටිනා

 "අහ්හ් cool cool"

මොකා එකි පට්ට බඩුවක් නෙ මුට මන් කියනවද නැද්ද ඒ ඉන්නෙ පට්ට බඩුවක් කියල හ්ම්ම්ම් zeeva වා නම් කට කොනෙන් හෙන නොන්න්ඩි හිනාවක් දාගෙන ඉන්නාවා අරු දිහා හ්ම්ම් හ්ම්ම් යම්කිසි දෙයක් සිද්ද වෙනවා වgay

"Zarnat "

"ඉක්මනට පන්තියට යන්න මන් මෙයාව රවනාශ්ත්‍ර ලගට එක්කන් ගිහින් school rules ගැන කියලා දෙන්නම් "

එලියස් කියන එකා කතා කරා මු එහෙම අවුල් පොරක් නෙමි වගෙ zeeva ගෙ ඇස් මුගෙන් එහා යන්නෙම නැ මන් ඉන්නවදවත් කියලා උට ගානක් නැ.... 

"මා නුබට පෙම් කලෙ නැ නුබට තෙරැනෙ"

මන් හිමිට මිමුනුවා තාම අකුනු ගගහා වහිනවා

"මල්ලි මොනාහරි කිව්වද ?"

"නැ නැ මුකුත් නැ"

"අහ් මෙ කුඩෙ ගන්නවා !"

යකෝ එක zeeva ගාව මෙච්චර වෙලා තිබුනෙ නැති කුඩයක් දැන් ඇවිල්ලානෙ ඌ එක කෙලින්ම එලියස් ගෙ අතට දිලා ගියා යන්න...….. 

අපි යනකල් බලන් හිටපු zeeva ගියා... 

හො ගාලා තාම වැස්ස වැහි බින්දු බින්දු මගෙ හමට පතිත වෙනවා , එලියස් නම් කුඩෙ මටත් එක්ක ඉහෙලුවට මන් එකෙන් ඇත් වෙලා මාව සම්පුර්නයෙන්ම වැස්සට තෙත් කරන්න ඉඩ දුනා.වැහි බින්දු ඇගට වැටෙනකොට දැනෙනෙ මන් වෙනම ලොකෙක ඉන්නවා වගෙ, මන් වැස්සෙ ඔන කමින් ම තෙමෙනවා දැක්ක එලියස් මන් දිහා අමුතු බැල්මක් දුන්නෙ මු මොන පිස්සෙක්ද වගෙ .... එත් එයා එයාගෙ ඔලුව දෙපැත්තට වනලා හිනා වුනා ...

අපි ටික දුරක් යනකොට ලස්සන ඔෆිස් එකක් තිබ්බ එතන උඩ ගහලා තිබ්බෙ "student council" කියලා පට්ටම ඩිස්න්ට් විදියට තමා තිබ්බේ...

එලියස් උගෙ school card එක තියලා දොර ඇරලා මාවත් එක්කන් ඇතුලට අවා damm මෙක නිකන් five star හොටෙල් එකක් වගෙනෙ බොල..මගෙ සපත්තුවෙ වතුර එකයි ... prefects ලා බරටම වැඩ වගෙ....