webnovel

Chapter 1

රවනාශ්ත්‍ර පොව්-

බාහුං සහස්ස මභිනිම් මිත සා යුධං තං

ගිරි මේඛලං උදිත ඝෝර සසේන මාරං

දානාදි ධම්ම විධිනා ජිත වා මුනින්දෝ

තං තේජසා භවතු මේ/තේ ජය මංගලානී

ජයමංගල ගාථා...

අව්රැදු 10කට පස්සෙ

so my favorite person is going to get married ! 

මගේ අත් පපුවවට තද වූනා.....මගේ අත් වලින් පපුව අත ගැවුනා... හුස්ම ගන්න මන් කරපු නැති ටික විතරයි... 

බෙහෙත් තුන්ඩුවක් ලියාගන්න වෙනතරමටම ආදරේ කලා.... උඩ සිවිලිම දිහා බලාගෙන වරැ ගනන් කන්නේ නැතුව කල්පනා කලා... පපුව හත් කඩකට පැලිලා ගිහින් ඇස් කඩාගෙන කදුලු බේරැනා... මෙච්චරයි කියලා ඒ වේදනාව කියන්න බැහැ...මගේ කුකුල් පැටියෝ… මන් විතරක් නෙමි මගේ මුලු ආත්මෙම අඩනවා... මන් හිටියා.... මන් ඔහේ හිටියා.. මගෙ පපුව...හිර කරනවා... වේදනාවක්...පට්ටම වේදනාවක්... පපුව ඇදුම් කනවා…. හිත රිදිලා ඉවරයි…උබත් හිනයක් වෙන්නදෝ මේ යන්නේ...??

වෛර කරන්න දන්නේ නෑ බන් මන්. පුලුවන් වුණානම් මෙහෙම දුකකුත් නෑ. ආදරය හින්දා ජීවත් වෙන හැටි කියලා දුන්නා උබ.... එත් ඇයි උබට බැරි උනේ.. උබ නැතුව ජීවත් වෙන හැටි මට උගන්නන්න ??... 

පුලුවන්නම් උබ යන්න කලින් ... මතකේ මකන්න බෙහෙතක් දිලා පලයන් නදිශ්.... ස්ලීපින් ටැබ්ලට්ස් වලින් වත් මට හරියට නිදා ගන්න බැරි වුනා වස්තුව..ඒ තරම් උබ එක තත්පරයකින් කියපු වචන මන් කල්පනා කලා.. පපුව දැවිල්ල ගන්නවා මට දැනෙනවා..නෑ ගැස්ට්‍රයිටිස් නෙමි..පපුව ගින්දර.. මගේ අත අපහු පපුව ලගට ගි‍යා.. පපුව හිර කරනවා.. හැම අතටම හිර වෙනවා..හුස්ම ගන්න පවා බැරිවෙන තරමට පපුව හිර වෙන්න ගත්තා..ඇස් වලින් අපහු කදුලු බේරෙන්න ගත්තා..ඇගපුරා ඇල්පෙනෙති තුඩු ඇනෙනවා දැනෙන්න ගත්තා... පුලුවන්නම් මගේ මතකේ සදහටම මකලා දාපන් ෆෙලෙස්තේ.. පුලුවන් නම් මට බෙහෙතක් වත් දීලා පලයන්...උබට ගොඩක් පින් වස්තුවේ..

ගත්ත බත් පිගාන කා ගන්න බැරැව මන් මග බලන් ඉදාලා තියෙන්නෙ..වෙන කෙනෙක්ගේ ආදරයක් වෙනුවෙන්..

කොච්චර අසරන වුනාද කියනවනම් අනේ මන් පව් දෙයියනේ කියන තැනටම අසරන වුනා.. 

එක්කො අපි මීට කලින් හමුවෙන්න තිබුනා...නැත්නම් අපි හමු නොවී ඉන්න තිබුනා…

උබත් හරියට ඩ්‍රග් එකක් වගේ බන් මන් අදිමාත්‍රාවෙන්ම ඇබ්බැහී වෙච්ච!

I just published this story

Have some idea about my story? Comment it and let me know.

kekepereracreators' thoughts
Next chapter