webnovel

MY MAFIA MATE

DaoistVs5GRf · Kombinasi musik
Peringkat tidak cukup
4 Chs

Chapter 2

Pls ඔප්පා අපිව දාලා යන්න එපා

මන් ඔයාලව දාලා යන්නේ නෑ

පොරොන්දු වෙනවද අපිව දාලා යන්නේ නෑ කියලා

ඔවු මෙතනම ඉන්න මගේ හොද මැනිකලා දෙන්නා වගේ …

ඩෝන්…..

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

ඔප්පා එපා....

Jini's mind- අයිශ් මොකක්ද මන් ඒ දැක්කේ .ඇයි මන් හැම වෙලාවෙම ඒ හීනෙම් දකින්නේ. මට මොකක්ද එයාලත් එක්ක තියෙන සම්බන්දේ. කවුද ඒ පිරිමි ලමයා ඇයි මට එයාව ගොඩක් පුරුදුයි වගේ දැනෙන්නේ.මේ දක්න හීන ඇත්ත වෙනවද?

Author-මේම හිත හිත ජිනී ඇදෙන් බැහැලා පහල්ලෙහාට එන්නකොට එයාට නිකන් එයා අහලා පුරුදු කට හඩක් ඇහෙනවා

Jini- අහ් ඔප්පා ආවද ඒත් ආයිශ් ජිනී තමුන්ට පිස්සුද ඔප්පා කෝමද එන්නේ . ඒත් හැබැයි voice එකේ හැටියටනන් ඔප්පා වෙන්න ඕන .

Authour- ජිනී මේම හිත හිත පල්ලේ හාට ගියා එතකොට miss park breakfast එක ලෑස්ති කර කර හිටියේ. ජිනී ගිනින් ලග තිබ්බ sofa එකේ ඉද ගත්තා.

Jini-ඔම්මා අපි දකින හීන ඇත්ත වෙනෝද🤔

Miss park - ඇයි ඒම අහන්නේ ම්ම් සමහරක් හීන නන් ඇත්ත වෙනවා ඒත් සමහරක් ඒවා ඒම නෑ. මොකෝ කොල්ලෙක්වත් හීනෙන් දැක්කද ආ හැබැයි ඒම උනොත් නන් ඇත්ත වෙන්න කවදාවත් නෑ.😒😡🤬

Jini-අහ් ඔම්මා….🥲

Miss park- යන්න ගිහින් ඔයාගේ කාමරේ ටිකක් අස් කරලා දාන්න අද හ්‍යූ එනවා කිඋවා.

Jini-ඔහ් මරුනෙහ්. 🤠

Author- ජිනී එලියට යනකොට දැක්කා එයාගේ ඔප්පාගේ සෙරෙප්පු දෙක වගේ දෙකක් shoe rack එකේ තියෙනවා.

Jini- ඔම්මා මේ… ඔප්පගෙ වගේ සෙරෙප්පු දෙක කාගෙද

Miss park- අහ් මට කියන්න අමතක උනානේ ජීනී ඊයේ රෑ ඔයාගේ ඔප්පා ආවා ගෙදර

Jini-මොකක් මට කියන්නෙත් නැතුව අද මන් මූට😤

Author-ජිනී ඒම කියලා උඩ තට්ටුවේ තීන චැන්යොල්ගේ room එක ගාවට ගියා.

Jini- මෙහ් ගෝතයා නිදිවත්ද නැත්ත්නම් මන් එනකොට නිදි වගේ ඉන්නෝද දන්නෑ

හම්ලෝ ඔප්පේ ඔයා නිදිද ම්ම්ම්

නැගිටිනවකෝ කෝ ඉතින්

Jinis mind (යකූ මූ මලාවත් ද🤯 )

නැගිටිනවා...

Author - ජිනී ඒම කියලා සුපිරි හයේ shot එකක් දුන්නා චැන්‍යොල්ගේ පශ්ශාත් බාගේ ගැලවෙන්නම

Chan-wtf 🤬,අයිශ් යක්ශ කෙල්ල. ඔහොම ඉන්නවා මගේ නින්දත් කාලා දුවලා බේරෙන්න හදන්න එපා🤬 park hyejin

ජිනී දුවනවා🏃

චන්‍යොල් පස්සෙන් දුවනවා🚴

ජිනී දුවනවා🚣

චැන්‍යොල් පස්සෙන් පන්නනවා🏄

ජිනී දුවනවා👩‍🦽

චැන්‍යොල් පස්සෙන් පන්නනවා👨‍🦽

Authoris වන අපි බලාන ඉන්නෝ .

හා හා දැන් කතාවට යමු නැත්තන් ජිනිගෙයි චැන්යොල්ගෙයි කකුල් ගෙන්න වෙන්නේ ඉතින් නයිජීරියාවෙන් තමා

Author-කෝම කෝම හරි මේම දුවගෙන එනකොට එකපාරටම ජිනීට break ගහගන්න බැරි උනා එයාගේ පස්සෙන් ආපූ අපේ චැනුස් අය්යිටත් ඒමයි ඩබලම down the පල්ලන්. ඒත් එක පාරටම මේක දැකපු කෙනෙක්ට බකස් ගාලා හිනාවක් පැන්නා

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

එයා තමා park hyumin😅

කෙල්ල ආවේ තමගේ ආදරනීය පාප මිත්‍රයාව හම්බවෙන්න. But එයා දැකපු දේ නිසා කෙල්ලට හිනා ගියා අයි ඉතින් කදුලු පනින්නම

Jini- ඒයි නයිජීරියන් ගොන් මීමා අයින් වෙනවා මගේ ඇග උඩින්.මට අඩුවයසින් බැරෙන්න බෑ...…..අහෝ තාම කොම්ලෙක්වත් set උන්නෑ ඩෙයියනේ...

Chan-ඉදක්න් හෝහපුටා තමුසේ හදන්නේ දගලලා මගේ කලිසම ගලවන්න්නද ඕයි

Jini- කලිසම ගලවන්න කලින් ඔයාගේ ඔය කකුල මගේ ඔලුව උඩින් අයි කරලා ඉන්නවා.

Author-කෝම කෝම හරි දෙන්නා පැටලුම ලෙහා ගත්තා මේ අතරේ අපේ හ්‍යුමින් තනියම හිනාවෙවා.

Miss park -ඔය ඩබලනන් කවදාවත් හැදෙන්නේ නෑ

Jini-ඉතින් ඔම්මා අපි හොදට හැදිලනේ ඉන්නේ.

Miss park -ජිනී....

Miss park - දෙන්නම එකයි. චැන් යන්න ඔයා ගිහින් ඔයාගේ බඩු ටික අස් කර ගන්න. ජිනී ඔයත් යන්න හ්‍යූ එක්ක

Chan -යකූ මේක මාර වැඩක් නේ පටන් ගත්තේ මේ පිස්සී එත් කොහෙන් ගියත් ඉවර වෙන්නේ මගෙන් මේකනන් මගේම අපලයක්ද කොහෙඩ හුම්

Author - චැන් මේම කියලා ගස්ස ගස්ස එයා ගේ කාමරයට ගිහින් දොර දඩාන් ගාලා වහ ගත්තා.ඒවගෙම හ්‍යූයි ජ්නීත් එයාලගේ කාමර වලට ගියා.

------

End of chapter 1