webnovel

sweetheart(වස්තුවේ)

මගේ වස්තුව දියමන්තීයක් නම්........ඒ දියමන්තියේ මුද්ද වෙන්න...මට ඉඩ දෙනවද?

kekeperera · LGBT+
Peringkat tidak cukup
11 Chs

chapter 11

කාලේ කොච්චර ඉකමනින් යනවද කියලා කිව්වොත් අපි ඩෙන්මාර්ක් යන දවසත් ආවා...ඉස්කෝලේ අපි වෙන වෙනම කටුනායක එයාර්පෝර්ට් එකට ආවා...මාව බස්සවන්න අපේ අයියයි එයාගේ කෑල්ලයි ආවා....අපේ අයියා යාලුවෙලා ඉන්නේ එසේ මෙසේ කෙල්ලෙක් එක්ක නෙමී..ඩිගිටල් ඒජන්සී එකක ceo වගේම ෆයුන්ඩර් ගේ දුව එක්ක...ඒ අක්කා ඉතින් හරි හොදයි..මට මගේ බෑග් එක පවා හදලා දුන්නේ එයා...ඇයි ඉතින් මේ සති දෙක පුරාවටම කලේ ප්‍රැක්ටිස් කරන එක..ඇග පත හෝදන්න පවා මහන්සී හිතිලා තිබ්බේ...උදේ ඉස්කෝලේ ඊලගට පාන්දර එක දෙක වෙනකල් ප්‍රැක්ටිස්.... පන ගිහින් හිටියේ...

අයියාව මම බෙල්ල බදාගෙන බදාගන්නකොට මම අක්කටත් එන්න කිව්වා ඉතින් අපි තුන් දෙනා ටික වෙලාවක් බදාගෙන හිටියා... අක්කගේ නම "එබා.." 

" උබේ උපරිමේ කරපන් චූක්කූ...."

"චුක්කූ" කියන්නේ අයියා මට ආදරේට කියන නමක්..එයා ඉතින් එක එක ජාතියෙ නම් කියනවා මට..බල්ලා,පුස්සා, හරකා..ඔය වගේ නම් කියනවා වගේම ඉදලා හිටලා චූටී, හරි චුක්කූ කියලා කතා කරනව....

"වෙලාවට කන්න හොදේ..."

"හරි හරි එහෙනම් මම ගියා...උම්මාආආආආආආඅහ්හ්හ්හ්..."

මම අයියාගේ කම්මුලේ කෙල ගලා..උම්මාහ් එකකුත් දීලා..අක්කගේ නලලටත් කිස් එකක් දුන්නා....මම එයාපොර්‍ර්ට් එක ඇතුලට යනකල්ම එයාලා බලාගෙන හිටියා..ඒ ගිහින් මම කෝල් එකක් දීලා එයාලට යන්න කිව්වා....

එලියස් අයියා හෙන උස පුටුවක වාඩි වෙලා ඉන්නකොට zeeva..එලියස් අයියගේ ඉන වටේ අත් දෙක දාගෙන පපුවට තුරැල් වෙලා හිටියා...අයියා අරෑගේ ඔලුව අත ගගා උගෙ ඔලුවට පොඩි පොඩි හාදු තිබ්බා....උන් දෙන්නගේ රොමෑන්ටික් සීන් එක මැද්දට මන් ඇඩ් දාන්න ඔනේ නැති නිසා ඩැනියෙලාගේ කරට අතක් දාගෙන මම කයියකට සෙට් වුනා..ඌත් මම කියලා දැක්කට පස්සේ මගේ කර වටේ අතක් දාගෙන උගේ පැත්තේ කම්මුල මගේ නලලට තද කරගත්තා....

"ගූඩ් මොර්නින්ග් සුද්දා.."

"ගුඩ් මෝර්නින් කලුවා.."

"අපෝඕඔ...සුදූ..does my love embarrass you?"

"නැත්තන්...ඒව්...වමනේ යනවා ඔයී.."

"හනේ..මම වගේ ලස්සන කොල්ලෙක් මෙහෙම උබේ කරට අත දාගෙන ඉන්නවා කියන එක ගැනවත් සතුටු වෙයන්..."

"අඩෝ කෑ ගහන්න එපා හුත්තෝ.."

"ලැජ්ජ වෙන්න එපා..මම දන්නවා ඔයාලා රහිසින් මම මූනට ගාන ක්‍රීම් එක මොකක්ද කියලා හොයනවා කියලා.."

"අයිශ්...එහෙනම් කියනවකෝ බලන්න මොකක්ද ඔය ක්‍රීම් එක කියලා..."

"I need no cream I am way too handsome "

"බ්‍රෝ...මම උබේ ඉගෝ එකට කැමති..."

"මේකට කියන්නේ ඊගෝ එක කියලා නෙමී සුදූ..මේකට කියන්නේ කන්ෆිඩන්ස් එක කියලා...මගේ ලස්සන ගැන තියෙන කන්ෆිඩන්ස් එක..."

"ම්ම්ම්ම්...fake it till you make it බ්‍රෝ.."

"පරයා...තොට තේරෙයි කවදාහරි..ආන්න්න්න් එනවා මගේ අම්මී කැටේ..හනාඅ...දැක්කනේ බලපන් එයා මගේ ශර්ට් එකක් ඇදගෙන එන්නේ..මෙහෙම හීටියට අපි බැදලා ඉන්නේ"

 කිව්වත් හරි රවනාශ්ත්‍ර ඇවිල්ලා..ඌ යකෝ..සිරාවට ඇදගෙන ඇවිත් තිබ්බේ ඩැනියෙල්ගේ ශර්ට් එකක්...දෙයියනේ දෙයියනේ..මට මුන් දෙන්නව සැකයි.. අරෑ ගිහින් එයාගේ ඇගට පැන්නම උන් දෙන්නාටම අසහනේ වගේ බිම පෙරලුනා... "මූ මට කැමති වගේ රගපානවා විතරද එතකොට..."හනේ දෙවියනේ..මේ මොකක්ද මේ වෙන්නේ...ඒඑ සැරේ අරැන් දෙන්නා බිම පෙරලුනා විතරක් නෙමී රවනාශ්ත්‍ර අරෑගේ කම්මුලකට කිස් එකක් දුන්නා....මන් හිතන්නේ මගේ හදවත කෙලින්ම ගිහින් මගේ බඩට වැටුනා..මේ මොනාද සුදු මහත්තයෝ මේ වෙන්නේ.....ඊලගට උන් දෙන්නා අත් දෙකෙන් අල්ලගෙන..අත් පද්ද පද්ද පැන පැන මන් ගාවට ආවා...හනේ දෙවියනේ මේ මොකක්ද මේ වෙන්නේ...

"ගූඩ් මෝර්නින්ග් නදීශ්..."

එයා මට හග් එකක් දෙන ගමන් කිව්වා....

"ගූඩ් මොර්නින්ග්..."

"මම අර පැත්තට ගිහින් එන්නම්..."

"හ්ම්ම්ම්.."

එයා ඉතින් කැප්ටන්නේ ඌ ගිහින් ඔක්කොම ටික බැලුවා..ටිකට් එකයි පොඩි බැක්පැක් එකකුයි ඇරෙන්න අනිත් ඔක්කොම ලගේජස් ටික අපි එක ට්‍රොලී එකකට දැම්මා..එතකොට ලේසී..මේ තියෙන්නේ ප්‍රයිවට් ප්ලේන් එකක්..නැත්තන් ලන්කාවේ ඉදන් ඩෙනමාර්ක් වලට යනකොට කටාර් වලින් බැහැලා...කටාර් එයාර්ලයිස් එකේ යන්න ඕනා..ඒ අපේ ඉස්කෝලෙන් වෙනම ප්ලේන් එකක් ඩෙන්මාර්ඩ් වලට විතරක් යන්න බුක් කෙරැවා.. හොදම වැඩේ කියන්නේ අර ඩැනියෙල් අන්න ඌත් ඉන්නේ මාත් එක්කයි රවනාශ්ත්‍ර එක්කයි...එලියස් zeeva එකට...මන්..අහස පේන වින්ඩෝ එක ගාව, රවනාශ්ත්‍ර මැද අනිත් අයිනේ ඩැනියෙල්..

zeeva ලව් කරලා කරලා එනවා ඉතින් ලගට...මූ ඊයේ ගෙදර යන්න කලින් මොකෙක්ද මන්දා කොල්ලෙක්ට මැරිලා වැටෙන්න ගහලා...එලියස් අයියට ඌ මොකක්ද කියපු නිසා..අහ්හ් "චීස් කෑල්ල" ද මොකක්ද කියපු නිසා..මේ යකත් ඉතින් වලියට බරයි නේ...මූ අපේ ගැවින් අයියා වගේම තමා අත පිරෙන්න ටැටූ ගහගෙන ඉන්නේ.....ඉස්කෝලේ කියලා නෑ...මේ ඉස්කෝලේ නම් එහෙම අව්ලක් නෑ...ඕන මගුලක් කරන්න පුලුවන්...අපිට පහල ග්‍රේඩ් වල ලමයි උත් ටෑටූ එහෙම ගහගෙන ඉන්නවා මම දැකලා තියෙනවා...මටත් පට්ට ආසාවක් තියෙනවා ටැටූ එකක් ගහන්න ඒත් තාම තෝරගන්න බෑ මොන මගුලද ගහන්නේ කියලා....උගේ පපුවේ එලියස් අයියාගේ ඇස් වල ටෑටූ එකක් ගහගෙන ඉන්නේ..පපුවේ කියන්නේ බෙල්ලට වඩා පොඩ්ඩක් එහායින්....ඒ මදිවට කොන්ඩේත් කොටටම කපලා නේ....මූ සිරාම මැරසි කාරයෙක් වගේ...එක කනකට සිල්වර් කරාබුවකුත් දාගෙන..මූගේ ඇග යකෝ..ඒක එසේ මෙසේ ඇගක් නෙමී..ඔව් ඉතින් මූ ඉස්කෝලේ ඉන්න්කොටත් කරන්නේ ඉස්කෝලේ ජිම් එකට යන එකනේ....මැරසී යාලුවෝ මට ඉන්නේ..ගෑම්මක් තමා…

"ලෙට්ස් ගෝඕඕඔ"

"උබ මාරම එක්සයිටඩ් නේ ඔයී"

"අපි ඉතින් මේවට බැහැලා වැඩ ඈ..දන්නවනේ ඉතින්..."

පුහ්..

ටික වෙලාවකින් අපි ෆ්ලයිට් එකට ගොඩ වුනා..ඒ ගිහින් ඉන්නකොට අනව්ස්මන්ට් එකක් දුන්නා..මම ඉතින් කන් දෙකට ඇබ දෙකකුත් ගහගෙන ඉස්කෝලේ ලිට් වලට ඕන කරන ඕඩියෝ බුක් එකක් අහ අහා හිටියා...පොත කියවන්න බෑ මගේ ඔලුව රිදෙනවා කියවන්න ගත්තොත්...

Attention all passengers:

Welcome aboard ######### ##### flight ##### bound for Denmark. We kindly ask for your attention as we go through some important safety information.

Firstly, please ensure that your seatbelt is securely fastened low and tight across your lap. To fasten, insert the metal end into the buckle and pull the strap to tighten. To release, lift the top portion of the buckle.

In the event of sudden turbulence, keep your seatbelt fastened at all times while seated. For your safety, we recommend keeping your seatbelt fastened whenever you are seated throughout the flight.

Should there be a loss of cabin pressure, oxygen masks will automatically drop from the overhead compartments. Pull the mask firmly towards you to start the flow of oxygen. Place it over your nose and mouth, secure it with the elastic band, and breathe normally. Remember to secure your mask before assisting others.

Emergency exits are located at the front, middle, and rear of the aircraft. Take a moment to locate the nearest exit, keeping in mind that it may be behind you. Emergency lighting along the aisle will guide you to these exits in the event of reduced visibility.

For your comfort and safety, we kindly ask that you refrain from smoking onboard, as smoking is prohibited on this flight.

Thank you for choosing ###### #####. We hope you have a pleasant flight. If you require any assistance, please don't hesitate to ask one of our cabin crew members. Enjoy your journey with us!

zeeva ග්රැප් චැට් එකට අපි දැන් යනවා කියලා දාලා තිබ්බා...

"have a safe flight මම උබලට ගන්න ඕනා බඩු ටිකක් එවන්නම් ඒ ටික අරගෙන මිස පැත්ත පලාතේ එන්න එපා.."

"allah yubarik...have a safe flight.... එනකොට කුකීස් ගෙන්න..චොකලට් ගේන්න..... එච්චරයි..කියන්නේ"

"ඔව් නැත්තම් තොපි පරදින්න ඕනා.."

"ඉන්ශල්ලාඅහ්හ් "

මුන් යකෝ....

ගේන්නම් තොපිට කූකිස් බලාගෙන හිටපන්...

"අහ්හ් අහ්හ් අහ්හ්...අඩෝ අනාස් මේ zeeva පගයා බලපන්කෝ...."

"අල්හමුඩිල්ලාහ්හ්..මූව මරන්න ඕනා..මූ ලව් කර කර ඉන්නවා.."

"බෝම්බයක් ගහපන් බන් "

සෝරා මගේ එකී..එකී කෙලින් කිව්වා බෝම්බයක් ගහපන් කියලා...සිරාවට බෝබෙකින් බැරිනම් ගලකින් හරි ගහන්න ඕඔනා..මට නැති ලව් කිරිලි උට මොකද.....මම මේ කියෙව්වේ චැට් එකේ හෙන පොඩ්ඩයි..යකෝ මම ඔෆ්ලයින් හිටපු ටිකට මේ පක්කූ ටික මට ලමෙක් උත් හදලා උට නමකුත් දාලා..ඌ බදින එකාවත් ඩිසයිඩ් කරලා....ලමෙක් හදන්නත් මිනිහක් එපී පගෝ..

 අර zeeva හුත්තා තමා ඔක්කොම කරන්නේ...ඒ බල්ලා එලියස් අයියගේ උරහිස්සට මූන ගහගෙන...කොටනවා..එක්කෝ ඌ ලව් කරනවා නම් ලව් කරන්න ඕනා...මම උන් දෙන්නා වෙලීගෙන ඉන්න පින්තූරයක් ගහලා ග්රෑප් එකට යැව්වා...දැන් ඉතින අද දවසේ ටොපික් එක ඕක...උබ හදපන් දැන් ලමයි..ගොන් හුත්තා..

රවනාශ්ත්‍ර නම් මම දැක්කා ෆෝන් එකෙන් ඔන්ලයින් quiz වගයක් කර කර ඉන්නවා..මූ ඉතින් හෙන මොලේ තියෙන පගයෙක් නේ..මුගේ ඔක්කොම උත්තර හරි..නිකමට හිතන්න ඔක්කොම...මේ යකා නම් අනේ මන්දා....මම එයාගේ කකුල් දෙක උඩට මගේ කකුල් දෙක දාගෙන හිටියා..ඌ එක අතක් මගේ කලවා උඩින් තියෙලා අර quiz එක කරන්න ගත්තා...

අහසට විතර ප්ලේන් එක නග්ගනකොට ...මම ජීව්තේ ලස්සනම සන්සෙට් එක දැක්කා....ඉර නැගගෙන එන වෙලාව හින්දා මාරම ලස්සයි අහස..රෝස පාට,තැබිලි පාට මික්ස් වෙලා තියෙනකොට..මම පට ගාලා පින්තූරයක් අරගෙන ඉන්ස්ටා අප්ඩේට් කලා...එකේ කැප්ශන් එක විදියට "sunsets unfold like chapters in a cherished book"දැම්මා...Am I not happy?මම හිතන්නේ මම හරි සතුටින් අද.....රවනාශ්ත්‍රවත් මගේ එහා පැත්තේ තියාගෙන...මෙහෙම මම කැමති විදියේ පොතක් අහා අහා..ලස්සන සන්සෙට් එකක් එකකුත් තියෙනවා...I feel like I am rich ....

එලියස් අයියා බබල් ගම් වගයක් දුන්නා අපිට හප හප ඉන්න...ඩැනියෙල් බබල් ගම් පහක් විතර කටේ දාගෙන ඒකෙන් බෝල් පුම්බ පුබ්ම ස්නෝ වයිට් බලනවා...මටත් ඉතින් ඔනේ නැති මගුලක් නැති හින්දා ඌ එක්ක මැසේජ් කලා..

ඩැනියෙල්🐷

-මම තමා ස්නෝ වයිට්..I am waiting until my prince charming to kiss me.....

 නදීශ්

 - එහෙනම් කීප් වේටින් හනී...මොකද උබේ ප්‍රින්ස් චාර්මින් එන්නේ නෑ උබව කිස් කරන්න..corry cut thank you..

ඩැනියෙල්🐷

-මන් වගේ ලස්සන කොල්ලෙක් කිස් කරන්න උන්ට පින නෑ...

 

මට අරෑ රතු පාට බෝ එකක් තියෙන හෙයාබෑන්ඩ් එකක් දාගෙන..... තොල් දෙකට රතු පාට ලිප් ස්ටික් ගාගෙන කට උල් කරගෙන ඉ..කකුල් දෙක එක ලග තියාගෙන ඇබරි ඇබරි ඉන්නවා පෙනුනා කියහන්කෝ...එව්ව්ව්ව්ව්ව්ව්....මොනාද යකෝ මේ පේන හින.... කිසිම ගැලපීමක් නෑ...මූත් හෙන අලියෙක් වගේ එකෙක් නේ...මසල් ස්නෝවයිට් කෙනෙක්..උප්ස්..එතකොට මූව කිස් කරන ප්‍රීන්ස් චාර්මින් කව්ද? මම පොඩ්ඩක් ඌ දිහා බැලුවා...හනේ දෙවියනේ!! මට මේ මොනාද පේනේ...ඩැනියෙල් රවනාශ්ත්‍රගේ කරට ඔලුව තියාගෙන මූවී එක බලනවා!!!! කෙන්චනා!! එතකොට මූ අර කිව්ව ප්‍රින්ස් චාර්මින් රවනාශ්ත්‍රද???...එතකොට මට මොකක්ද වෙන්න්නේ? අරෑ මට බොරැ පොරොන්දූ දුන්නා හාමුදුරැවනේ..දැන් මම වැන්දබු...බලන් හිටපන් මම කවදාහරි බිලියනර් කෙනෙක් වෙලා...."හොදම බිලියනර්" සම්මානේ අරගෙන ස්ටේජ් එක උඩ නැගලා මයික් එක අරගෙන කියනවා.."මාව අනාත කරපු මිනිහා තමා මගේ මෝටිවේශන් එක වුනේ" කියලා..උබ දිහා බල බල කියනවා මම දවසක..ගොන් හුත්තා....

මොනාද යකෝ මට මේ හිතෙනේ?? රචනාවක් ලියන්න කිව්වොත් මට මේ වගේ එව්වා මතක් වෙන්නේ නෑ සුදු මැනික...අර යකා ඒ සැරේ ස්නෝ වයිට් මගුල බලන්නේ නැතුව බාර්බී බලන්න අරගෙන.....zeeva එලියස් අයියගේ කනට මොනාදෝ කුටු කුටු ගානවයි, අයියව හපනවයි..මුට දැන් අවදානේ ඔනා ඔය....අවදානේ ඔච්චරටම ඔනේ නම් ටේබ එකක් උඩ නැගලා සෙක්සී ඩාන්ස් එකක් දාන්න තිබ්බා නේ..ඉවරනේ ඉතින්...ඔච්චරම අවදානේ ඉල්ලන්නේ.... 

අර නරියා නම් දමාගෙන එක එක ප්‍රශ්න කරනවා...පව් හැබැයි ඌ ...ඩැනියෙල් එයාගේ උරහිස්සට ඔලුව තියාගෙන මූවී එක බලනකොට මම එයාගේ කකුල් දෙකට මගේ කකුල් දාගෙන නේ හිටියේ..... බරද දන්නේ නෑ..ඒ නිසා මම කකුල් දෙක ගන්න යනකොට එයා මගේ කකුල් දෙකෙන් අල්ලගෙන එයාගේ කකුල උඩින් තියාගත්තා..ඒ මදිවට තයිස් මැද්දෙන් අතත් දාගෙන එක අතකින් ෆෝන් එකේ මල්ටිපල් ප්‍රශ්න වලට උත්තර ක්ලික් කරා..මූ ඉතින් හෙන ආතල් එකේ ඉන්නවා කිසි දෙයක් නොවිච්ච ගානට...මාව රත්ත රතු වෙනවා මූ මෙහෙම කරනකොට.....

අර බාර්බී මූවී එක හෙන ඩීප් තේරැමක් තියෙන මූවී එකක්.... ස්ත්රීවාදය ගැන ඒකේ කොච්චර කතා කරනවද...අපි කොච්චර කොහොම කිව්වත් තාමත් මේ ලෝකේ ගෑනුන්ට හරියට ඊක්වලි සලකන්නේ නෑ...ඒක ගොඩක් යුරෝපියන් රටවල් ස්පෙසිෆිකලී ස්කැන්ඩනේවියන් රටවල් වල ගෑනු නම් මාරම ඉන්ඩිපෙන්ඩන්ට්...උන් ලස්සනට අදිනවා පලදිඅන්වා, තනියම රට රටවල් වල යනවා, තනියම රස්සවකට යනවා, තනියම කඩ වල් වලට යනවා, තනියම ගෙව්ල් වලට ඕන කරන කබර්ඩ් එහෙමත් හදනවා නේ... මන් හිතන්නේ එහෙම වෙන්න ඕනා..ගෑනියෙක් කියලා ගෙදරට බබා කරගෙන ඉදලා හරියන්නේ නෑ.....ඊලගට උන් අව්රැදූ දහාටේදී විතර සමාජේ ගැන මෙලෝ තෙරැමක් නැතුව එලියට දැම්මම වෙන්නේ..කුඩු කාරයෙක් එක්ක හරි ඔය මොකක්හරි කාලකන්නියෙක් එක්ක පැටලිලා මුලු ජීව්තේම අපායක් කරගන්න එක..... ඔය දේ හදන්නම් අපේ ලන්කාවේ එඩුකේශන් සිස්ටම් එක හැදිලා තියෙන්න ඕනා ඉතින්...ඉස්කෝලේ කියන්නේ පොත පත විතරක් නෙමී... අපේ උන් ගොඩක් වෙලාවට හිතන් ඉන්න එකක් තමා දිගට ඇන්දම හරි පත්තීනී ලා කියලා..අනේ පක තමා.. 

අපේ ලන්කාවේ පිරිමින්ගේ හරියට තියෙනවා අර පිරිමාදිපත්වය කියන එක..තමන්ගේ ගෑනී ලස්සනට ඇදලා පැලදලා හිටියොත් අහනවා "තෝ කාට පෙන්නද ලස්සන වෙන්නේ කියලා" ඊලගට තව එක එක හුත්තවල්...මේ රටේ ටුව්රිසම් ආපූ කෙල්ලන්ට වෙන දේ බලන්න..උන් වත් රේප් කරන්න හදනවානේ අපේ ලන්කාවේ සමහර පිරිමී..මම දැක්කා රැසියාවේ ගෑනී ලමයි තුන් දෙනෙක් තනියම මෙහෙ ඇවිත් තියෙනවා ලන්කාව බලන්න...උන් නැවතිලා හිටපු හොටෙල් එකේ දොර ඇරගෙන එකේ වැඩ කරන පකෙක්...ඌ ගිහින් අර කෙල්ලෝ තුන් දෙනා මැද අතේ ගහගෙන...ඇත්තටම මේ තියෙනේ උන්ගේ මෝඩ කමවත්..මන්දමානසික කමවත් නෙමී... හරියට උගන්නලා නැති එකේ ප්‍රතිපල..ලින්ගික අවශ්‍යතා එන්නේ නැද්ද මිනිස්සුන්ට? එනවා..අනිවාර්‍යෙන් එනවා..අපේ උන් කරන්නේ ඒවා හන්ගලා තියාගන්න එක...

Barbie චිත්‍රපටියේ ගොඩක් කතා කරන්නේ ගෑනූ කොච්ච්චර බුද්දීමත් ද කියලා....සමහර ප්‍රශ්න උන් හරියට ලස්සනට විසදනවා...ඉතින් එකේ මේන් තීම් එකනේ ගෑනුන්ට එයාලට ඕන රෙස්පෙක්ට් එක දෙන්න ඕනා කියන එක... 

අපි පහට විතර ඩෙන්මාර්ක් වලට ලෑන්ඩ් කලා..

Ladies and gentlemen, as we prepare for landing, we kindly ask you to remain seated with your seatbelt securely fastened until the aircraft comes to a complete stop and the captain turns off the seatbelt sign. We also recommend taking a moment to stretch your legs and arms to alleviate any discomfort from sitting for an extended period. Thank you for choosing to fly with us, and we hope you have a pleasant onward journey.

පහට විතර මෙහේ හද්ද කලුවරයි...ස්ප්‍රින්ග් එක නේ..ඉතින් පහේ ඉදන් හෙන කලුවරයි....වින්ටර් එකේදී නම් තුනේ ඉදන් වගේ කලුවරයි...මෙහේ මිනිස්සූ හෙන හෑපී එකේ ඉන්නවා කියන්නේ...ඒත් කොහොමද දන්නේ නෑ ඉතින්..මෙහෙම ඉර අව්ව වත් නැතුව සතුටින් ඉන්නේ....

අපේ බෑග්ස් වෙනමම වෑන් එකකින් ගෙනියනවා..අපිව බස් එකකට පටවලා කෙලින්ම එයාපොර්ට් එකේ ඉදන් අපි ආවා Nordhavn කියන නගරේ පැත්තට...විනාඩී දහක් නෑ අපි එතන...ඇයි ඉතින් එයාපොර්‍ර්ට් එකේ නොර්හවුන් එක වෙනකල් තියනවා උමගක්...මුහුද යටින් යන්නේ එක...මේ රවටවල් අපේ රට එක්ක බලනකොට කොච්චරක් ඉස්සරහින්ද ඉන්නේ... අපේ රට ඉතින් කාලකන්නී දමාගෙන කනවා...

තනි රෑම්ස් නෑ..එකක දහයකට විතර ඉන්න පුලුවන් වගේ රෑම්ස් තමා තිබ්බේ හැබැයි සින්ගල් බෙඩ්...කාඩ් එක දොරට තියෙලා අපි ඔක්කොම්මල්ලා එකම රෑම් එකට ගියා..ඒක හෙන නෝර්ඩික් ඩිසායින් එකට හදලා තිබ්බ රෑම් එකක්..හෙන චාර්ම්...මම ගියපු ගමන් ඇදට පනිනකොට එයත් ගිහින් මගේ එහා පැත්තේ ඇදෙන් ඉදගෙන සපත්තූ එහෙම ගලවන්න ගත්තා..අපේ බෑග් ටික ගන්න 7.00 වෙනකොට ලොබී එකට යන්නත් ඕනා...

"මහන්සිද?"

"ටිකක්"

"කෑම කන්න යන ගමන් බීච් එක පැත්තට යන්ද?"

"යන්..."

ඩැනියෙල් , රවනාශ්ත්‍ර ඇරෙන්න වෙන කව්රැත් හිටියේ නෑ මම එහෙම ලොකුවට කතා කරන...අර ලව්ලී කපල් එක තනියම රෑම් එකක් අරගෙන හෙන සල්ලී ගානක් ගෙවලා....රවනාශ්ත්‍ර අර දාලා තිබ්බ කොට්ට උරේ මාරැ කරලා සිල්ක් කොට්ට උරයක් දාගන්නකල් මම අයියට මැසේජ් එකක් දාලා කිව්වා අපි ඇවිත් ඉන්නේ කියලා...ඌ ඉතින් ඒවා දන්නවලූ..ඌ ශුවර් එකට මන් යන ප්ලේන් එක ට්‍රැක් කරගෙන ඉන්නැති....

ටික වෙලාවකින් සෝරගෙන් හෙට මැසේජස් තොගයක් ආවා...හරි ඉතින් දැන් මේ ගෑනිව කව්‍රැහරි කිඩ්නැප් කරලා කියන්න වෙන්නැතී...

සෝරා🥷

emergency!!!! EMERGENCY!!!

මාව කිඩ්නැප් කරලා 

මාස්ක් එකක් දාගෙන ඉන්න මනුස්සයක්..

මන් හිතන්නේ ඌ මාව මරන්න යන්නේ..

HELPPP!!!!

ඒත් ඌ හොට්...

 

 නදීශ්-

 හොද වැඩේ...

මේ ගෑනිව අනිවාර්‍යෙන් සතියකට දෙතුන් සැරයක් මොකෙක් හරි කිඩ්නැප් කරනවා..මන් ඉතින් හිනා වේගෙන පෝන් එක දිහා බලාගෙන ඉන්නකොට මට දැනුනේ මන් දිහා බලාගෙන ඉන්න තව ඇස් දෙකක්...මූ මාව මරාගෙන කන්න පුලුවන් විදියට බලාගෙන හිටියේ...මම පට ගාලා සෝරගේ චැට් එකෙනුත් එලියට ගියා...ඌ කට කොනේ හිනාවක් දාගෙන මගේ ලගට ආවේ කටේ කෙල පවා හිදෙනකොට...

"My sunshine.....කා එක්ක හිනා වුනත් මතක තියාගන්න..ඔයාගෙත් මගෙත් ලාස්ට් නේම් එක දුනුවිල්ල කියලා..ම්ම්ම්...ඔකෙ?"

මගේ කන ලගට ඇවිත් කන දිවෙන් තෙත් කරන ගමන් කියනකොට මම එයාගේ ශර්ට් එකේ එල්ලුනේ එයා ඒ කියපු ටෝන් එකම මාව බය කරනකොට...මේක මාර ඉරිසියාවක් නේ යකෝ...

"සෝ...රා..නේ.."

"ම්ම්ම්..සෝරද?..එහෙනම් හොදයි....යාලුවන්ගෙන් එහාවට..වෙන කා..එක්ක හරි..කා එක්ක හරි..I am saying you this ලිටල් වන්..just for you to know .... වෙන කා එක්ක හරි...හිනා වෙලා තිබ්බොත්...ඒ කෙනාගේ..ඇගේ කෑලී තමුන්ගේ මේල් බොක්ස් එකට එයි...තේරැනානේ.."

"තේ..රැ..නා.."

"ගුඩ්.."

මූ නිකන් සයිකෝ කාරයෙක් වගේ නේ ජෙලස් හිතුනම.....සෝරා හින්දා හොදයි නැත්තන් මම වෙන එකියෙක් දිහා බැලුවත් මූ සිරාවට අර කිව්වා වගේ මරලා දායිද දනේ නෑ...එහෙම බඩුවක් මේ ඉන්නේ.....

"ගිහින් ඇගපත හෝදගෙන එන්න මයි කප්කේක්.."

මේ මොන මගුලක්ද ඒ සැරේ මූ කිව්වේ..යකෝ දැන් ටිකකට කලින් සයිකෝ කාරයෙක් වගේ හිටපු එකා දැන් හෙන හොද වෙලා..මූව නම් සිරාවට තේරැම් ගන්න බෑ මට..මුට මූව තේරැම් ගන්න පුලුවන්ද දන්නේ නෑ..ඒකත් නැතුව ඇති...

"දැන් තව්සේ මට මෙච්චර වෙලා බැනලා බැනලා කප්කේක් අර කේක් ගාගෙන එන්න එපා හරිදා?"

"ඒ බැන්නදැයි...ඒ වෝර්නින් එකක් දුන්නා විතරනේ.."

යැයි යැයි තමා..මම මගේ ෆෝන් එක අරයගේ පපුවට ගහලා නාගන්න ගියා..මට කලින් රවනාශ්ත්‍ර ගිහින් තිබ්බ නිසා මුලු බාත්රෑම් එකම සුවදේ බෑ...අපිත් එක්ක ඉන්න අනිත් උන් දේන්නානම් කොහේ ගිහින්ද දන්නේ නෑ..උන් දෙන්නට වෙනම බත්රෑම් එකක් තියෙනවා...මෙකේ එක කාමරේ කාමර දෙකකට වගේ හදලා තියෙනේ.....මම ඉතින් ටැප් එක හෙන් සීතලට ඇරලා බාත් ටබ් එකට වතුර පිරවෙන්න තියෙලා..මූන හොදට සීතල වතුරෙන්ම හෝදගත්තා ඔයිල් ක්ලෙන්සර් එකක් උලාගෙන...ඊලගට වෝටර් බේස් ක්ලෙන්සර් එකකුත් දාමාගෙන අර මගුල පිරෙනවකල් මම විසිල් එකක් ගගහා හිටියා...පස්සේ ඇදුම් ඔක්කොම ගලවගෙන මම බාත් ටබ් එකට බැස්සා......හනේ අම්මේඒඒඒ යකෝ මේ මගුලේ සීතල..ඒත් ටික වෙලාවක් යනකොට සීතල ගියා...

ඊලගට මම සුදු ටීශර්ට් එකකට ස්වෙට් පෑන්ට් එකක් ඇදගෙන යනකොට අරයා ඉන්නවා ඇදේ දිහාවේගන..ශර්ට් එකක් වත් නැතුව..කන්නාඩි දෙකකුත් දාගෙන..මම ගිහින් එයාගේ ඇද එහා පැත්තෙන් ටවල් එකෙන් කොන්ඩේ පිහිදන ගමන් ඉදගත්තා...

"කෝ දෙන්න මම පිහිදාන්න"

"ඕනේ නෑ..දැන් වේලේයි.."

"එහෙම වේලේන්නේ නෑ..උබ අසනීප වෙයි ඊට පස්සෙ..."

මගේ අතින් ටවල් එක අරගෙන පිටිපස්සට ඇවිදින් එයා මගේ කොන්ඩේ වේලන්න ගත්තා...ටික වෙලාවකින් එයාගේ තො මගේ බෙල්ලේ දැනෙන්න ගත්ත නිසා මම පොඩ්ඩක් එහාට මෙහාට ඇබරැනා..මට ලැජ්ජයි යකෝඔ!!!

මගේ බද වටේ අත දාගත්ත එයා මාව කරකවලා අරගෙන ඇදින් දිගා කෙරෙව්වා...මගේ බද වටේ තිබ්බ එයාගේ අත හිමීට මගේ ටීශර්ට් එක ඇතුලෙන් යනකොට මගේ මුලු මූනම රතු වෙන්නැති..මට දැනුනා මගේ කම්මුල් රත් වෙනවා..ඒත් මේ යකා මගේ ඇස් දිහාම බලාගෙන ඉන්නවා..මම එයාගෙන් ඇස් එහාට කරන්න කරන්න එයා කරන්නේ එක අතකින් මගේ මූන එයාගෙ පැත්තට හරවගන්න එක...මට මීට කලින් කෙල්ලෝ හිටියට මන් උන්ගේ අතට දෙන කිස් එකකට එහාට ගිහින් තිබ්බේ නෑ...එයාගේ මුලු අතක් ඇවිත් මගේ බෙල්ලේ එතුනා..

"මම ඉක්මනටම උබට ස්වර්ගය පෙන්නනවා ඒත් ඊට කලින්...I'll marry you..."

එයා කියපු දේ මට තේරැම් ගන්න බැරැව මම ශෝක් වෙලා ඉන්නකොට එයාගේ සිතල තොල් දෙක ඇවිත් මගේ බෙල්ල පුරාවට හාදු තිබ්බා..හාදු විතරක් නෙමී තැනින් තැන හැපීම් පාරවල් එහෙමත් තිබ්බා..මගේ එක අතක් එයාගේ කොන්ඩේ වටේ එතුනා..මේ හැගීම මට හරි ආගන්තුකයි...එයා ඕන කමින්ම මාව ටිකක් රිදෙන්න හපනකොට මම ඒ කොන්ඩේ හිමීට ඇද්දා..

"අහ්ම්ම්..හ්හ්.."

නෙක් කිසස් කියන්නේ තනිකරම අපායට අඩගහන කිස් වර්ගයක්..එ මදිවට මට දැනෙනවා මගේ ඩික් එක එන්න එන්න හාර්ඩ් වේගන එනවා..ඒ විතරක් නෙමී එයාගේ ඩික් එකත් අම්මටසිරි වෙන්න මගේ ඩික් එකේ ඇතිල්ලෙනවා...මේ මිනිහා ගානක් නැතුව මගේ බෙල්ල කිස් කරනවා...එයා මගේ බෙල්ල කන එක නවත්තලා මගේ දිහා බලලා කට කොනින් හිනා වුනා..

"හෙට මැචස් වලට යනකොට මේවා පෙන්න තියන්න ඕනා..හරිද?"

ටීන්න්න්න්///

 Attention Basketball Players from OSC Sri Lanka! 

Hey there, hoopsters of OSC Sri Lanka!

Even if you're currently kicking back in your rooms, it's time to get in on the action downstairs! We've got some snacks waiting for you in the lobby, along with your bags that need collecting.

So, take a break from whatever you're up to, and join us downstairs for some delicious snacks and to grab your bags. Your presence is eagerly anticipated!

Thanks for your cooperation, and we'll see you soon!

Best regards

ඔය මගුල ඉතින් අනවුන්ස් කලේ වෙන මොකෙක්වත් නෙමී zeeva...මන් හිතන්නේ මේ හොටෙල් එකේම තමා අනිත් ඉන්ටනැශනල් ඉස්කෝලත් නැවතිලා ඉන්නේ......zeeva යි අරයයි කෝච් එක්ක කතාවක ඉන්නකොට අපිට ඉදන්න කිව්වා..මායි, ඩැනියෙල් උයි, එලියස් අයියයි ඉදගෙන හිටියා එක තැනක......

මම ඉතින් එලියස් අයියාගේ පපුවට මගේ පිට තියාගෙන ඉන්නකොට එලියස් අයියා මගේ බෙල්ල වටේ පිටිපස්සෙන් එයාගේ අත් දෙක දාගෙන මගේ කොන්ඩේ නිකට තියගෙන හිටියේ..මේ වල් කමට කරන ඒවා නෙමී තනිකරන බ්‍රෝමැන්ස් එකට කරන දේවල්...ඩැනියෙල් අඩලද මන්දා..ඇස් දෙක ලාවට රතු වෙලා තිබ්බා..

"ඔයී..ඩැනියෙල් උබ ඇඩුවද?"

"ඇයි එහෙම අහන්නේ??"

"උබේ ඇස් රතු වෙලා තියෙන්නේඑ"

"හුත්තක් කියවනවා..මේ ඇහැට ශැම්පූ ගිහින් හුත්තෝ"

ටසිරි...ශිට් අපරාදේ නිකන් චාටර් වුනා..ඊලගට ඒ යකා මගේ කේක් කෑල්ලෙන් බාගයකුත් කෑවා...මම ගිහින් තව කේක් කෑල්ලක් අරගෙන ආවා...ඒ ඇවිත් එලියස් අයියටයි අරෑටයි කෑලී කෑලී දුන්නා...හෙන පත සයිස් මෙහෙ තියන කේක් කෑලී...හොදට චොක්ලට් ආ..මත් වෙනවා ගොඩක් කෑවොත්... 

මම ආපහු එලියස් අයියගේ පපුවට මගේ පිට හේතු කරගෙන හිටියා....හොදම වැඩේ කියන්නේ මගේ වගේම තමා එලියස් අයියගෙත් බෙල්ල අර zeeva පකා කාලා...හැබැයි මගේ බෙල්ලට අන්තයි අයියගේ බෙල්ල..අයියගේ තොල් ඉදිමිලා රත්ත රතු වෙලා...බෙල්ලේ පැල්ලම් හෙනට අයේ සුදූ පැල්ලමක් නැති වෙන්න...අයියා ශොර්ට් එකක් ඇදගෙන හිටපු නිසා ඒ සුදු කකුල් වල අරෑගේ අත් වල පාරවල් එහෙන්මම හිටලා....මෙහෙම ඉන්නකොට සෙක්සී හැබැයි...හනේඑ...අපිට ත්‍රී සම් එකක් දාගන්න බැරි වෙයිද දන්නේ නෑ.....

"ම්ම්ම්ම් දේන්න එක්ක අතන ඉන්න දෙන්නා එක්ක හෙනට වැඩ කරලා වගේ..."

ඔන්න ඉතින් ඩැනියෙලා පටන් ගත්තා...බලපන් ඉතින් ඌත්..ලැජ්ජාවෙන් බාල්දියෙන් එකයි නෙමී ඩෝ දෙකයි...

"උබලා දෙන්නාගේ බෙල්ල වත් දෙක සින්හයෝ හපාලා වගෙ...හා..හා..හා...අඩෝ නදීශ්..උබේ මිනිහට තියෙන්න්නේ එසේ මෙසේ විසයක් නෙමී නේ බන්...යාලුවෙන්නත් කලින් මෙහෙමනම්..යාලු වුනායිම් පස්සේ..උබ ප්‍රෙග්නන්ට් වෙයි ඔයී..මතක ඇතුව කොන්ඩම් අරගනින් හොදේ..හා...හා..හා..හම්බෝ"

මට ඉතින් මුට හොම්බට හැටක් අනින්නත් හිතුනා..ඒ මදීවට මූ පිස්සෙක් වගේ හිනා වෙවී..මටත් හිනා යනවා ඉතින්.. 

 ...ඩැනියෙලාගේ හිනාවට අනිත් උන්ටත් හිනා යනවා..උට තියෙන්නේ පට්ට හිනාවක්..ඒ හිනාවෙන් ඕන කෙනෙක් ගේ දවස එලියට කරන්න පුලුවන්...ඇත්තටම ඒ හිනාවෙන් තව මනුස්සයෙක්ව හිනා ගස්සන්න පුලුවන්..... එලියස් අයියා දිහා බලනකෝ අයියා හෙනට රතු වෙලා..අනාආඅහ්හ්හ් හරි කියුට් අප්පා..zeeva ට කියලා මූව ඉල්ලගන්න පුලුවන් වෙයිද දන්නේ නෑ...

මම එහෙම zeeva වා දිහා පොඩ්ඩක් බලනකොට මම දැක්කා රවනාශ්ත්‍ර මන් දිහා බලාගෙන ඉදලා හිනා වෙනවා...ඒක හරි අමුතු ලස්සන හිනාවක්..කට පුරෝලා දෙන හිනාවක් නෙමී, කට කොනින් දෙන හිනාවකුත් නෙමී..ඒ හිනාව අප්සයිඩ් ඩවුන් හිනාවක්...උගේ හිනාව දැක්කම මටත් හිනා නොවී ඉන්න බැරි වුනා..මාත් ලාවට හිනා වුනා..සමහර හිනාවල් තියෙනවා ඒ හිනාවල් දැක්කම ඉබේම හිනා වෙන්න පුලුවන්....හරියට ඩැනියෙල්ගෙයි රවනාශ්ත්‍රගෙයි හිනා වල් වගේ...‍රවනාශ්ත්‍ර ගේ ඒ හිනාව මට විතරක් බලන්න පුලුවන් වෙනකොට ඩැනියෙලාගේ හිනාව ගොඩ්ක් උන් දැක්කා....

වැඩි වෙලා හිනා වෙවී ඉන්න බැරි වුනේ කෝච් කාරයා කතා කාරන්න ගත්ත නිසා...

Coach: "Alright team, as we head to another school for our game, remember to represent our school with pride and sportsmanship. Respect your opponents, the officials, and their fans. Play your best and leave everything on the court."

Zeeva: "Building on what Coach said, it's crucial to maintain a healthy diet and get enough rest before the game. Eat nutritious meals to fuel your body and hydrate properly. Also, make sure to get up early, have a good breakfast, and arrive at the venue on time. Preparation is key to success."

Ravanashthra: "Adding to Zeeva's point, remember to support each other both on and off the court. Encourage your teammates, communicate effectively, and stay focused on our game plan. And when it's game time, give it your all. Remember, we're a team, and together, we can achieve anything. Go out there and make us proud!"

යැයි යැයි තමා...උන් කියවනාවා අපි අහගෙන ඉන්නවා…

ඩැනියෙලා නම් ෆෝන් එක බිමට කරගෙන ගේම් ගහනකොට මම ඉතින් එලියස් අයිඅගෙ අතේ තියෙන රේකා බල බල හිටියා...අයියා ගාව පට්ට සුවදයි අප්පා..එයා ගාව මාශ්මෙලෝ, වැනිලා සුවද මික්ස් වෙලා උගේ මිනිහාගෙන් එන අර සැර සීතල පර්ෆියුම් සුවදත් ආවා....මොකක්ද දන්නේ නෑ අයියා ගහන පර්ෆියුම් එක...මන් පොඩ්ඩක් අනිත් පැත්ත ඇහෙනකොට එයා ඔලුව නමලා පහත් වුනා..

"අයියා ගහන පර්ෆියුම් එක මොකක්ද හලෝ? පට්ට සුවදයිනේ..."

"අහ්හ්හ්...Yara Moi කියන එකේ රෝස පාට එක.."

"තැන්ස් සුදූ.."

"නෝ ප්‍රොබ්ලම් සුදූ"

"මේ ඔයී අපි හෙට කීයටද බන් යන්නේ..?"

"තෝ ඔය ගේම් එක ගගහා හිටියේ අහගෙන නෙමීද හිටියේ?"

"එහෙම තමා පොඩක් ඩාම් වෙනවා ඩූම් වෙනවා.."

"මම දන්නෙත් නෑ ඔයි..හා..හා..හා.."

"ගොන් හුත්තා..."

"එයී කුනුහරප කියන්නේ නැතුව ඉන්නවලා.."

එලියස් අයියා මගේ ඔලුවට ටොකු ඇන ඇන බනිනවා..මන් අහගෙන හිටියෙත් නෑ ඉතින් අරැන් අරහේ කියවන ඒවා....අරෑ මාව උදේට නැගිට්ටවයි නේ එතකොට යනවා..

 අනික උට එහෙම මාව දාඅලා යන්න බෑ..මම කියන්නේ මෙහෙම හිටියට අපේ ටීම් එක නයෙක් ගලක් රකිනවා වගේ රකින මලක්..ම්ම්..ලේසී නෑ…

 අපි එහෙන්මම රෑ කෑම එහෙමත් කාලා රෑම් වලට් ගියා...හෙට නැගිටපන්කෝ ඉතින් උදේ පාන්දර..මට රෑ වෙනකල් අයේ ඇහැරගෙන ඉන්න පුලුවන් ඒත් පාන්දර නැගිටින මගුල තමා පෙන්න බැරි..මම එක ඇදක අරයා එක ඇදක..රෑ හින්දා කර්ටන් ඔක්කොම වහලා..ලයිට් නිමලා අපි නිදා ගන්න ගියා..මම දැක්කා එයා නිදා ගන්න යන්න කලින් ප්‍රෙයාස් කියනවා...මම ඉතින් අර හද්ද කලුවරේ එයා දිහා බලාගෙන හිටියා...මොන මගුලක්ද මන්දා ඌ දිහා බලන්නමයි හිතෙන්නේ.. මේ හුත්ත හරියන හුත්තක් නෙමී..ඉක්මනට යන්න ඕනා ඩොකා කෙනෙක් හම්බෙන්න...

"ඔහොම ඇස් දෙක බෝල කර කර බලන්න එපා ඔයී..."

එයා මගේ දිහා හැරිලා කියව්වේ...අර නිල් ඇස් අහසේ හද එලියට දිලිසෙනකොට...

"ඇයි..?තමුසේ හිතුවාද මම තමුසෙව අයි ෆක් කරනවා කියලා.."

"අනේ පලයන්..මම උබව ෆක් කලොත් මිසක උබ මාව ෆක් කරන්නේ නෑ."

"සිරාවටද???? බලමුකෝ.."

"නිදා ගනින්..හෙට උදේ පාන්දර නැගිටින්න ඕනා....."

"නින්ද යන්නේ නෑ නේ...මම වෙනදට නිදා ගන්නේ දෙකට තුනට විතර..ඒ හින්දා දැන් නින්ද යන්නේ නෑ.."

"මන් නිදි කරවන්නද?"

"හ්හ්?"

"මන් ගාවට ඇවිත් තුරැල් වෙයන්කෝ....අද විතරනේ බන් උබ මෙහෙම හරි ඉන්නේ..නැගිටලා වරෙන්කෝ මන් ගාවට.."

මන් හිතන්නේ මෙච්චර වෙලා කියවපු මගේ කට වැහිලා ගියා...මේ නරියා හෙන හැගිම් තොගයක් ඒ ඇස් වල පුරෝගෙන කියවනකොට මාව ඉබේටම වගේ නැගිට්ටවිලා එයාගේ ලගට යැවුනා..එයා හරි ආදරනීය විදියට මගේ දිහා බලාගෙන හිටියා..මම ගිහින් එයාගේ ඇදෙන් දිගා වෙනකොට..ඒයා මාව හරි හිමීට ඇල්ලවා...ඒයාගේ අත් වෙව්ලනවා...ඒ වෙවලන අත උඩ මගේ අත තියෙලා මම මගේ ඉන වටේ එයාගේ අත පැටලෙව්වා...එයාගේ අත් වල දාඩිය පිරිලා..එයා හොදටම නර්වස් වෙලා..මගේ කකුල් ඇගිලි හෙන තදින් තද වුනා..මගේ පපුවේ ගැස්සම එන්න එන්න වැඩි වුනා...සමල්ලූ පියාබනවා වගේ මගේ බඩ කැලතිලා ගියා..මට මේ මනුස්සව පිස්සූ වගේ අප්පා..මට එයාව මගේ ලගින්ම තියාගන්න ඕනා...

දෙවියනේ!!!

එයා මාව එයාගේ පපුවට තුරැල් කරගත්තා....බෙඩ්ශීට් එක යට තිබ්බ මගේ කකුල් තවත් ඇබරිලා යන්න ඇති...එයා මගේ ඔලුව අත ගෑවා..මගේ කොන්ඩෙට දැනෙන නොදැනෙන ගානට හාදු තිබ්බා...එයා මාව තුරැලූ කරගෙන සුරන්ගනා කතා කියන්න ගත්තා..

once upon a time in a land hidden by the softest mists and the highest mountains ...there was a beautiful castle..it was a place where songs of joy echoed across the grand halls..where laughter was as common as the daily sunrise..and kindness warmed every corner like a cozy fireplace...the magical place was the home of a royal family and at its heart was prince, handsome and full of courage but also full of deep thoughts...

එයාගේ ඇගිලී මගේ පිට දිගේ යනකොට අනික් අත මගේ තට්ටම් වලට ගිහින් තට්ටූ දාන්න ගත්තා..හරියට නිකන් පොඩි උන්ව නිදි කරවන්නේ අන්න ඒ වගේ...මෙච්චර වෙලා නින්ද අහලවත් තිබ්බේ නැති මට එයාගේ පපුවේ තිබ්බ උනුහුම එක්ක නින්ද ගියා....

Creation is hard, cheer me up!

kekepereracreators' thoughts