webnovel

I DON'T CARE WHO YOU ARE...

ජීවිතේ කියන්නෙ හරිම අස්ථීර දෙයක්. කොයි මොහොතේ අපේ ජීවිතේ මොන මොන විදියේ වෙනස්කම් වෙයිද කියලා අපිට කියන්න බෑ. මේ කතාවෙ එන Yibo හා Zhan කියන දෙන්නගෙ ජීවිතත් අන්න ඒවගේ එයාලගෙ ජීවිත එකපාරටම කනපිට පෙරළෙන්නේ එයාලටත් හිතාගන්න බැරි විදියට. හැබැයි මොනදේ වුණත් තමන් ආදරේ කරන කෙනා කවුරු උනත් ඒ ආදරේ කවදාවත් වෙනස් නොකර රැකගන්න එයාලා උත්සාහ කරනවා. (මෙය මා විසින් මනඃකල්පිතව නිර්මාණය කරන ලද කතාවක් වන අතර මෙහි ඇතුළත් වන කිසිඳු චරිතයක සත්‍ය ජීවිතය සමඟ මෙහි කිසිඳු සම්බන්ධතාවයක් නොමැත.) (This is a fictional story I created and has nothing to do with the real life of any of the characters included here.)

SYDrama_SHIXU · Fantasy
Not enough ratings
4 Chs

හැඳින්වීම ෴

(මෙය මා විසින් මනඃකල්පිතව නිර්මාණය කරන ලද කතාවක් වන අතර මෙහි ඇතුළත් වන කිසිඳු චරිතයක සත්‍ය ජීවිතය සමඟ මෙහි කිසිඳු සම්බන්ධතාවයක් නොමැත.)

(This is a fictional story I created and has nothing to do with the real life of any of the characters included here.)

*****************************

Lan Business යනු බීජිං වල තිබූ විශාලතම ව්‍යාපාර සන්නාම වලින් එකක් විය. එහි සභාපති වූයේ Huang Ziteng වන අතර ඔහුගේ එකම පුතු වූ Wang Yibo ආයතනයේ CEO විය. ආයතනය පුළුවන් උපරිමය තෙක්ම තව තවත් දියුණු කිරීම Huang Ziteng ගේ එකම අභිප්‍රාය විය. ඔහුගෙන් පසු ඔහුගේ විශාල බූදලයේ එකම හිමිකරුවා වූයේ Wang Yibo ය.